Skip to content Skip to footer

සූර්ය ශතක සන්නය Suraya Shathaka Sannaya

පත් ඉරු69
පරිමාණයසෙන්ටිමීටර් 29 x 4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞු’ දක්වා,
කම්බ

සෙන්ටිමීටර් 29.5 x 4.5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. හැඩ දමා නැත.

වැඩිදුර විස්තරය

(නම)සසමනතභද්‍රාය ෴ නත්‍වාර්‍කකබන්‍ධුමාදිත්‍ය ශතකතතිජභාෂයා…ප්‍රණොමි මයුරොකතම් පාඨසොධන
පූව _කම් ෴ අර්‍කකබන්‍ධුම්,, සූර්‍ය්‍ය වං`ශාත්භූත හෙයින් අර්‍කකබන්‍ධු වූ,, සර්‍වඥයන් වහන්සෙට,, නත්‍වා,,
කායාදීද්‍වාරත්‍රයෙන් සකසා වැද,, මයුරොකතම්,, මයුර නම් මහ කවීහු විසින් විරචිත වූ …
ෂටභාෂා පරමෙශවර ත්‍රිපිටක වාගීසවර ශ්‍රී රාජග ුරු ගලතුරුම ුල මහා සවාමිපාදයන් ගේ ප්‍රධාන ශිස්‍ය වූ ශ්‍රී
පරාක්‍රමබාහු විල්ගම්මුල මහ තෙර ශාමින්‍විශින ් පලම ු මයුර නම් මහ කවීහු විශින ් කල සූර්‍ය්‍යසෙතාත්‍ර
සතකයට අම ුතු කල අත්‍ර්‍ථ ව්‍යාඛ්‍යාණය යි ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු,,
විජයොසතු ෴ ජයතු ම ුනීන්‍ද්‍රශාෂනඃ ෴෴
(කතතට උපාසක හේනයා ගෙ පොත යි මෙහි පත් ඉරු හැට අට යි)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com