Skip to content Skip to footer

සූත්‍ර සන්නයක කොටසක් හා වියරණ ග්‍රන්ථයක පත් ඉරුවක් (අසම්පූර්ණ යි) Suthra Sannayaka Kotasak Ha Wiyarana Granthayaka Path Iruwak (incomplete)

පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 4.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘4’ දක්වා,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

මෙ,, ආයුස්මත්‍වු මහා කාස්‍යපසථවිරයන් වහන්ස ප්‍රවර විසුද්‍ධ සද්‍ධමම්ගාංක මරීචිස්ඵරණයෙන් සර්‍ව සුරා
සුර ගරුඬ මනුජ භුජඟ ගාන්ධර්‍ව විබුධ ජන මන කුම ුදුවන විකාසන අසමසම සොමි ගුන ශසිබිමබපප්‍රතිභාග
අනඤඤ සාධාරණ දෙහස් ශ්‍රී මඟල්‍ය ලක්‍ෂන සම්පුර්‍නන අසරණ සරණගත වජ්‍ර ප`ජර තෛලොකෛක
තිලක …
භක්තික අමහ ශදදය හට තෙමෙ කවචනෙත්ත්‍යාගුදො යන සූත්‍රයන් වර්‍ගරාක්සරයං සමබන්‍ධි වු පස් වන
තැන්හි පිහිටි දනතාවරණ සන්ජාන ම කාරයා හා කන්ඨ තාළුැජ වු එ කාරයා ගෙ යෙදීමෙන් මේ ය යන
නාම පදයක් ම වනෙන ය එසෙ හෙයින් මාගේ ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com