Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 42 x 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛූ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 42.5 x 6, වර්ණ රටා දැමීම් කිසිත් නොමැති ලී කම්බා සවි කර තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තව ද කරුණාවට හේතු වූ තිලොගුරු බුදු
රජානන්‍වහන්සේ ජෙතවණාරාමයෙහි වැඩ වසන සමයෙහි සුපිලිපන් මහ සංඝයා වහසේලා අතුරෙණ්
අසූ මහ සවවන් වහන්‍ෂ්ලාට අග්‍ර වූ ශැරියුත් මහ තෙරුන්‍වහන්‍ෂ් බුදුන්ට මදක් නුදුරු ව සිට දොහොත්
මුදුනෙහි තබා …
කෝසල රජජුරුවන්‍වහන්සේ ගෙ ද අනද මහ තෙරුන්‍වහන්‍ෂ් ගේ ද යන මේ දෙදෙනා වහන්‍ෂ් අරභයා
මේ බිඹ වණණනාව බුදු රජානන්‍වහන්‍ෂ් මේ ධර්‍මම දේසනාව ගෙන හැර දක්‍වා වදාල සේක ෴ මේ
දෙසනාව කෙලවර සෝවාන් පෙලෙහි පිහිටුවා අමා මහ නිවන් දැක බොහො දෙනාට අභිව්‍රර්ධි_ විය ෴
මේ ධර්‍මමය වූ පරිදෙදන් අමා මහ නිවන් දකින්ට උත්සහ කටයුත්තේ ය ෴෴෴ කෝසල බිඹ
වර්‍ණණණාව යි ෴෴෴ සි`ධිරසතු ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com