Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 43 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘7’ තෙක්
කම්බසෙන්ටිමීටර් 43 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා
මෝස්තර රටා සිතුවම් කර ඇත. පළමු කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන්
ස්තූප සටහන් පහක් සහ පර්වත මස්තකයක සිතුවම් කළ සිරිපතුලක්, ගල් ලෙනක් තුළ සිටින සේ සිතුවම් කළ
සැතැපෙන බුදු රුවක් සිතුවම් කර ඇත. දෙවැනි කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ
භාවිතයෙන් සිතුවම් කරන ලද ස්ථූප අටක් සහ බෝධි වෘක්ෂයක් සිතුවම් කර ඇත.
වැඩිදුර විස්තරය

නමව් මුනි සරණ෴
මහද ගඳකිලි කර
සවුනේ ගෙවා දත් හට
දුහුනන් දැනුම් සඳහා
කරනෙම් සිදත් සඟරා …


දෙනෙ දැන මෙ සිදත පතිරජ පිරුව න
සැකවිනි පල කල දැනුමට සරු ව න
දද බැවිනි වරව මහ ගතු කරු ව න
සෙබෙවනි වැජබෙන සජනෙනි වරු ව න෴
විබත් අදියර සතර වනු෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com