Skip to content Skip to footer

සිඟාලොවාද සූත්‍ර සන්නය Sigalowada Suthra Sannaya

පත් ඉරු15
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5,
පත් ඉරු අංකනය‘1 ක’ සිට ‘15 කාම්’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ මේ,, ආයුස්මත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් මේ සිගාලොවාද සූතත්‍රානත
ධර්‍මම දේසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසණ ලද මෙසෙ ම අසන ලදි
නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සමය ජාති
සමය සංවෙග සමය …
සරණ ගත වූ,, මං,, මා,, උපාසකං,, උපාසකය යි කියා,, භගවා,, භාග්‍යවතුන් වහන්ස,, ධාරෙතු,, ධරණ
සෙක්‍ව යි දැන්වූයේ ය ෴෴ මනුසස ලොකෙහිත සාධකසස ලභෙති කාමං තිවිධමපි බොධිං බ්‍රහමාදි
භාවමපි තථා ලභෙති කිං කාරණ සමමමකාසි පුඤඤං ෴෴෴ සි`ධිරසතු ෴෴ සිගාලොවාද
සුතතං නි`ඨිතං ෴෴෴
(ක්‍රිසති වර්‍ෂසම් 1856 අවුරුදෙද දි ය ලියා කමමුතු කරපු සිගාලොවාද සුත්‍රය යි ෴෴ )

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com