Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 5
පත් ඉරු අංකනය‘කි’ සිට ‘ඛෟ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

පතත චීවරං ආදාය,, කයින් සිවුරු හා අතින් පාත්‍රය ගෙන,, රාජගහං,, රජගහ නම් පුරප්‍රවරයට,, පිඬාය
පාවිසි,, පිඬු පිනිස පවිෂට වු සෙක,, භගවා,, සත පුන්‍ය ලක්‍ෂණධරත්‍වාදි භාග්‍යයෙන් යුකත වු සර්‍වඥ
රාජොතතමයානන්‍වහන්‍ෂ,, කාලසෙසව වුට්ඨාය,, ඉතා අළුැයම් වෙලෙහි නැඟී සිට,, රාජගහං නිකඛමිත්‍වා,,
රාජගහ නම් පුරප්‍රවරයෙන් …
සරණං ගතනති,, සරණගත වූ,, මං,, මා,, උපාසකං,, උපාසකයකැ යි කියා,, භගවා,, බ්‍රහම සුරා සුරොරග
මෞලි මාලාලංක්‍රත ශ්‍රී පාදාරවින්‍දවන්‍දාප සොභිත වු සර්‍වඥ රාජොතතමයොතතමයානන් වහන්‍ෂ,,
ධාරෙතූති,, ධරණ සෙක්‍ව යි දැන්‍වුයෙ ය ෴෴෴ සිඟාලොවාද සූත්‍ර පදාර්ථ නිමි ෴෴෴
සි`ධිරසතු,, බුදු වෙමවා ලොවුතුරා ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com