Skip to content Skip to footer
පත් ඉරු364
පරිමාණයසෙන්ටිමීටර් 57 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘භාද්‍ව’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ශ්‍රී සද්‍ධර්‍මමවරචක්‍රවර්‍තති වූ අප තිලොගුරු භගවත් අර්‍හත් සම්‍යක්
සඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන් වහන්‍ෂ් සකල සත්‍වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක්
මුළුලෙලහි සමත්‍රි`ශත් පාරමී ධර්‍මයන් පූරණය කොට වජාසනාරූඪ ව වැඩ හිඳ පස් මරුන් පරාජය කොට ලොවුතුරා
බුදු ව පන්සාලිස් හවුරුදදක් මුළුලෙලහි කලමණා සියළු ම බුද්‍ධක්‍රත්‍යයන් කොට නිමවා අසීති වර්‍ෂයෙහි වෙසඟපුර විසා
නැකත ලත් අඟහරුවා දවස් කුසිණාරා නුවර මලලරජුන් ගේ සාලවනොද්‍යානයෙහි පිරිනිවන් ම`චකයෙහි වැඩ හිඳගගග
මන්‍දාරගිරිනා සාමං මථිනං විය සාගරං කාමංච පරිවතෙතනෙතා සකලං ඝණ මේදිණිං෴ ඨපිතං මූල භාසාය ධමමාභිරස
සඤඤැතං මිලින්‍ද පඤහං ගමභීරං දුදදසං අත්‍ථජාලීණිං෴ අකා සීහල භාසාය විසේසං සුද්‍ධං බු`ධියා සද්‍ධමමා දාසකං
එතං සොතාමතරසායනනති෴෴෴ සීණිටිකුඹුරෙ සුමඟල ණම් තෙරහු කල ශ්‍රී සද්‍ධර්‍මමාදාසය නිමී෴෴෴ ඉත්‍ථං මුනින්‍ද සද්‍ධර්‍මමං වතතයං තෙන යං මයා සමවහතං අනුමෝදනතු පුඤඤං දෙවා ණරාසභා෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com