Skip to content Skip to footer
පත් ඉරු417
පරිමාණයඅඟල් 6 1/4 x 1 1/2
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

කුබුරු එඩරු කරද ඇට සමගින් කන්‍ද කුමර මුරුවා ඇට ගනෙන්
කදුරු එරබදු කන බිජු ගන් මෙ කි බිජුත් පත පත අරගනෙන්
තල ද කොසබ ඇතතන ඇට ගන් පතක් පමන රුශ ගනිමිනෙන්
තොර ද පුස් ඇට සනනි නායමින් නික ද කුබුරු වෙලා ගනිමිනෙන් …
අටසියක් සුනියං වැලකුන් ඔඩඩි යකු කය නමින්
වට නොයෙක් යකු දිෂටි කරවා කරපු අව ගති දුරු වෙමින්
ගෙට නොයෙක් කොන්තිල හැම දිගට දුදි එලවන්
සිට මෙවන් දැහැ නොයෙක් පුරවා දුන් ලවා සිරියා දෙමින

පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com