Skip to content Skip to footer

ධම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Damsak Pewathum Suthra Sannaya

පත් ඉරු41
පරිමාණයසෙන්ටිමීටර් 43 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ තෙක් 
කම්බ

නැත 

වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවංමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප
සථවිරයන්‍වහන්‍ෂ මා විසින් මෙ ධමසක් පැවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන්
අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ස්‍රතිය,, එවං,, මෙසෙ
මැ යි …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬත්‍ව ඉදං නාමං අහොසීති෴ ඉතිහ,,
ආයසමතො,, කොඬඤඤසස,, අඤඤාකොඬත්‍ව,, ඉදං නාමං අහොසීති෴ ධමමචකක පවත්‍වන
සුතතං නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ කල්‍යානමසතු෴෴෴
පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com