Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 18 × 4
පත් ඉරු අංකනය‘1’ සිට ‘3’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

නමෝ කිසියං දවසක කිසියං ගමනක් යන වෙලාවට කිසියං සර්‍පයෙක් දෂට කලේ නම් කිසියං බේතෙන්
පිස දැමි ය කිසියං විස නැති යඃ අතතා විස පතතා විස බහු විස බහු නමෝ කළුවා ද ගනෙන් කළුවා අල
ද ගනෙන් එළුවා ද ගනෙන් එළුවා අල ද ගනෙන් නව කොරොස් ද ගනෙන් නව තැඹිලියක් ද ගනෙන්
වතතට පලයනෙන් …
නාග කfන්‍ද නාග පිරිවර ඒත් සරපයි සාර දහස යි
සරප කfන්‍ද් සරප පිරිවර ඒත් සරප යි 4000
මෙ කි සරපයි මුකත් ‌ෙන්‍දං ඇසු මාතර 12 000 දොලොස් දහස ය

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com