Skip to content Skip to footer
පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 5.5
පත් ඉරු අංකනය‘කි’ සිට ‘කෲ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

විමාන මායං … හ ට
අරු මරු පනිවිඩ සරි යහන පි ට
සමාර සත් ගවුව කිරි මුහුදෙ වෙරල ට
කුමාර රත්න කඩවර වඩිති මෙතණ ට …
ඉස වට ශඩ නයි යාලක් පටල න
වඩිග කඩුව ගිනි කබලක් අරග න
වින යකු අලු කර රකුසු විලාසෙ න
ඕඩඩිස රුසි කල සමයම කැප දෙ න

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com