Skip to content Skip to footer

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය හා සන්නය Saptha suryothgamana Suthra ha Sannaya

පත් ඉරු63
පරිමාණයසෙන්ටිමීටර් 34 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘63’
කම්බසෙන්ටිමීටර් 33 × 5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ එවමෙම සුථං එකං සමයං භගවා වේසාලියං විහරති අමබපාලි
වනෙ෴ තත්‍ර කො භගවා භිකඛු ආමනෙත්සි භිකඛවොති භදනෙතති තේ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා
ඒතදවෝච෴ අනිචචා භිකඛවෙ සංකාරා අද්‍ධුවා භිකඛවෙ සංඛාරා අ…සසාසිකා භිකඛවෙ සංකාරා යාව`චිදං භිකඛවෙ
අලමෙව සබබ සංකාරෝ…
චතුවිද ධමර්‍මයං ගෙ අවබොදය ප්‍රතිවේධය කරන …හි දිව්‍ය මනුසසයං ගෙ උසසහ උපදවමිං තමං වන්සේ එ මේ ආර්‍ය්‍ය
ප්‍රවර සිලස්කන්‍ධාදි චතු_විධ ධමර්‍මයං අවබොධ ප්‍රතිවෙද කිරීමෙං සියළු ම සංසාර දුක් නසා සර්‍වඥතා ඤානයට පැමින
වදාල බව ප්‍රකාස කර වදාරමින් සමසත ජනාකීනර්‍නමෘත වු මෙ සතත සූය්‍යෙ_ා්ද්ගමන ප්‍රවර්‍තත ධමර්‍ම දේසනාව නිමා
වදාල සේක෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com