Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය Sathipattana Suthra Sannaya

පත් ඉරු

58

පරිමාණයසෙන්ටිමීටර් 51.8 × 6.1
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෞ’ තෙක් ද, නැවත ‘ක’ සිට ‘ගෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 52 × 6.1, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං
නාම කුරුනං නිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභග
වා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකකමාය…
දෙසනාව හො එම සතර සතිපටඨානයන් අතුරෙන් එක් සතිපටඨානයක් හො ආනාපානසති කාඬාදි වශයෙන් එ එ තැන
වෙන් වෙන් ව නිවන් මඟ පාදා වදාල හෙයින් එක්‍විසි සන්‍ධියක් ඇති එ සියළු සතිපට්ඨාන සූත්‍ර දෙසනාවෙන් එකකාඬයක්
හො කීර්ති ප්‍රසංසාදියෙන් දුරු ව නිසසරනද්‍ධ්‍යාසයෙන් යෙදී තමා තමා සිත ධරාගන අඛඬ ව සතතයෙන් භාවිතා
කිරීමෙන් හා අනුන්ට ද උගන්‍වාලීමෙන් ආතමාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු෴ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com