Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya (incomplete)

පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5
පත් ඉරු අංකනයඅංකනය කර නැත. 
කම්බනැත.
වැඩිදුර විස්තරය

රූපාදි ෂට් ප්‍රකාර උපෙක්‍ෂා වෙදනාවන් අතුරෙන් එක් වෙදනාවක් විඳිනෙ හො,, සාමිසංවා අදුකඛම සුඛං
වෙදනං වෙදියාමීති පජානාති,, ගිහිම් පිලිබඳ රූපාදි එක් උපෙක්‍ෂා වෙදනාවක් විඳිනෙමි දනෙන ය,,
නිරමිසංවා අදුකඛම සුඛං වෙදනං වෙදියමානො,, මහනවිම් පිලිබඳ රුපාදි ෂට් විධ උපෙක්‍ෂා වෙදනාවන්
අතුරෙන ් …
අඥාන ජනයන් ගෙන් දුරුවීම ය ඤානවනත ජන සෙවන ඇති බව ය ධමර්‍මානුචිතත වසයෙන් සිතහි
පවතනා ධර්‍මමවිචය ඹොද්‍ධ්‍යඟයට උතුම් ගුන ධර්‍මමයකැ යි කියා එහි නැමි පවතනා සිත් ඇති බව ය යන
මෙ සත් ප්‍රකාර වු හිතකාරණ හෙතු කොටගෙන ධර්‍මමවිචය සංඹොද්‍ධ්‍යඟය ගෙ ඉපදීම වනෙන ය,, ත`ච
පජානාති,, එ කාරණය ද දනෙන ය ෴ යථාච,, ෴ පෙ ෴ පාරිපුරි හොති,, එ යොගාචරයා හට
රහත්‍විමෙ නම එ බොද්‍ධ්‍යඟය සමපුර්‍නන වනෙන ද,, ත`ච පජානාති,, එ කාරණය දනෙන ය ෴ සතතං වා
අජඣතතං,, ප්‍රතිලාභ වසයෙන් තමා කෙරෙහි විද්‍යාමාන ව ඇතතා වු හො,, විරිය සඹොජඣංඟං,, වීර්‍ය්‍යය
යි කියන ලද වීර්‍ය්‍ය සඹොද්‍ධ්‍යඟය ඇති බව සලකා දැන,, මෙ,, මාගෙ,, අජඣතතං,, පෙ ෴
විශේෂ සටහන්:
පත් ඉරු අංකනය කර නොමැති හෙයින් පත් ඉරු නිසි පරිදි සැකැසීම අපහසු ය.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com