Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Sannaya (incomplete)

පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5
පත් ඉරු අංකනයඅංකනය කර නැත. 
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප
සථවිරයන් වහන්ස මා විසිං මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධමම _ දෙසනාව මා විසිං,, එවං සුතං,, මෙ
ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන අසන ලදි,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ
මැ යි …
එතං අ…ති,, තමා ගෙ මෙ ශරීරය එ බඳු ඇටශකිලි භාවය නොයික් ම ශිටියෙ යි,, ඉති,, මෙසෙ,, අජඣතතං
වා කායෙ ෴ පෙ ෴ කායානුපසසි විහරති ෴ චතුත්‍ථසීවථිකං ෴෴ පුනචපරං,, නැවත ද,,
භිකඛවෙ,, මහනෙනි,, භිකඛු මහන තෙම,, අපගත මංස ලොහිතං,, පහ වු මා`ශ ලොහිතයන්  ඇති,, නහාරු
සඹන්‍ධං,, නහරින් බඳනා වු,, අ`ඨිසංඛලිකං,, අ`ඨි සම ුහය හෙවත් ඇටසැකිලල,, සෙය්‍යථාපි පසෙසයහ,, යම්
සෙ දකෙන ද,, සො,, එ භාවනාවෙහි යෙදි වසන යො …
විශේෂ සටහන්:
පත් ඉරු අංකනය කර නොමැති හෙයින් , පත් ඉරු නිසි පරිදි සැකැසීම අපහසු ය.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com