Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 50.5 × 6.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස
මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ
ම අසන ලදි,, නොහොත්,, මේ,, මාගේ,, සුතං,, ස්‍රැතිය …
නිරුජඣමානා,, නිරුජඣති,, ලොකො,, ඝානසමපසසජා වෙදනා,, පියරුපං,, ඝාතරුපං,, එත්‍ථ,, පහියමානා,, එසා තණහා
පහීයති,, එත්‍ථ නිරුජඣමානා නිරුජඣති,, ලොකො,, ජිවහා සමඵසසජා වෙදනා,, පියරුපං,, ඝාතරුපං,, එත්‍ථ,, පහීයමානා,, එසා තණහා පහීයති,, එත්‍ථ,, නිරුජඣමානා,, නිරුජඣති,, ලො…

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com