Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු

171

පරිමාණයසෙන්ටිමීටර් 50.2 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චූ’ තෙක්
කම්බ නැත.
වැඩිදුර විස්තරය 

… විහරති ආතාපි සමපජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජඣා දාමනසසං෴ කතමෙ චතතාරො,, භිකඛවෙ,,
ඉධ,, භිකඛු,, කායෙ,, ආතාපි,, සමපජාතො,, සතිමා,, අභිජඣාදාමනසසං,, විනෙය්‍ය,, කායානුපසසී විහරති,, වෙදනානු,,
ආතාපි,, සමපජානො,, සතිමා,, ලොකෙ,, අභිජඣා,, දාමනසසං,, විනෙය්‍ය,, වෙදනානුපසසී විහරති,, චිතෙත්,, ආතාපි,,
සමපජානො,, සතිමා…
ධමර්‍ම ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වූ,, තෙ භිකඛු,, සකල කෙලෂයන් නසා රහත් මගට පැමිණියා වූ තිස් දහසක්
පමන භිකෂුන් ප්‍රමුඛ කොට ඇති කුරු රටවාසී එ සියළු ම භික්‍ෂුහු,, භගවතො භාසිතං,, ශ්‍රී සද්‍ධර්‍ම මුත වාරිපූරිත ධර්‍ම ගඟා
ප්‍රවාහ වූ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දෙසනාවට,, අභිනන්‍දුනති,, විසෙෂයෙන් සනෙතාස වුවාහු යි෴ ඉති විත්‍ථාර
මුඛෙන මහා සතිපට්ඨාණ සුතතං නි`ඨිතං෴෴෴
විශේෂ සටහන්:
පත් ඉරු බෙහෙවින් විනාශ වී ඇත. සූචිගත කර ඇත්තේ සැලැකිය යුතු මට්ටමින් ආරක්ෂා වී තිබූ පත්තිරු දෙකක
තොරතුරු ය

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com