Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 41.5 x 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වා,
කම්බසෙන්ටිමීටර් 43 x 6, 1,2- රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණයෙන ් මල් ලියකම් කර
තිබේ. කම්බය වටා කොළ, කළු හා කහ වර්ණයෙන් වර්ණාලිප ්ත පලා පෙති මෝස්තරයක් දක්නට ලැබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ එවන් මෙ සුතං එකං සමයං භගවා කුරුසු විහරති
කමමාසසධමමං නාම කුරුනං නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති
තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච …
එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොක පරිදදවානං සමතිකකමාය දුකක
දොමනසසානං අත්‍ථගමාය ඤායසස අධිගමාය නිබබානසස සචඡික ිරියාය යදිදං චතතාරො සතිපට්ඨානා
ඉතියනතං වුතතං ඉදමෙතං පටිචචඋතතනතී ෴ ඉදමවොච භගවා අතතමනා තෙ භිකඛු භගවතො භාසිතං
අභිනන්‍දුනති ෴෴ ඉති විත්‍ථාරම ුඛෙ මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු
෴ ආරොග්‍යමසතු ෴෴
ඤවර්‍ෂ එක්‍වාදහස් සත්සිය හැතත්‍ය පහක් වු අවුරුදෙද දුරුතු මස අව තිථිය ලත් ගුරු දින පන පොත ලියා
තින්‍දු කලා ය ෴෴෴ පු`චචීමැනීකා විසිං ලියෙව ුවා ය ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com