Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍රය හා සන්නය Sathipattana Suthraya Ha Sannaya

පත් ඉරු101
පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජී’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු
විහරති කමමාසසධමමං නාම කුරුනම් නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවො
භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච ෴ එකායනො අයං භිකඛවෙ
මගෙගා සතතානං …
තුදුසකෙල අසූවක ජාතියෙහි සක්‍විති රජ වෙයි දෙවු ලොව දහසකට රජ කෙරෙති මසක නිරනතරයෙන්
පිරුව ක්‍රතේසවර සීනෙනදක්‍වා ඉස් දොර සිට කැමති වරප්‍රසාද දෙති සතයෙන් පිරුව අනුනට
උගන්වනනා හුදු පිරිමි වෙති ජාතිසමරන නුවන ඇති වෙත් ෴ ආකාසට්ඨච භුමමට්ඨා දේවතා නාගා
මහි`ධිකා පුඤඤතතං අනුමොදිත්‍වා චිරනරකඛනතු ලොක සාසනෙ ෴ සුභමසතු ආරොග්‍යමසතු ෴
ඤදොන අන්‍ද්‍රිස් ලියන ආරචචි ගෙ ක්‍රිස්තෝඹු අපපුහාමි ලියා නිම කල බුද්‍ධ දේසනාව
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com