Skip to content Skip to footer

සත්‍යක්‍රියාවක් (අසම්පූර්ණ යි) සහ විෂ්ණු පංජරය Sathya Kriyawak Saha wishapathra Panjaraya (incomplete)

පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5
පත් ඉරු අංකනය‘කා’ සිට ‘කි’ දක්වා
කම්බ  නැත.
වැඩිදුර විස්තරය

ගත් අමා පිඩක් වැණි වූ සර්‍ව බු`ධි ගුනයෙන් යුකත වූ එකචචක්‍රවාලය තිබිරි ගෙයක් කොට ඇති දහ දහසක්
සක්‍වල ජනමක්‍ෂෙත්‍ර කොට ඇති කෙල ලක්‍ෂයක් සක්‍වල ප්‍රඥා ක්‍ෂෙසත්‍ර කොට ඇති අනනතාපරිමාන සක්‍වල
විසය ක්‍ෂෙසත්‍ර කොට ඇති දෙවාති දෙව වූ ශක්‍රාති ශක්‍ර වූ බ්‍රහමාති බ්‍රහම වු මාරාති මාර වු වන්‍දනෙය්‍යාභි
වන්‍දනෙය්‍ය වූ …
වාමනං අටව්‍යාං නාරසිංහනකු`ච සර්‍ව රක්‍ෂතු කෙෂවඃ කෙලස නාසාය දුකඛ නාසාය මාධවඃ මාධවඃ මාධවො
ඉති සාධවඃ සාධවො සර්‍ව කාය්‍යෙ_සු සාධවඃ ලාභසෙතසාම් ජයසෙතසාම් ක්‍රතසෙතසාම් පරාභවම්තෙසාම්
නන්‍දිහ්‍රයං තෙසු ජනාර්‍ධනඃ ෴ විෂණු ප`ජරය නිමි ෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com