Skip to content Skip to footer
පත් ඉරු73
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නදීසජෙර්‍ජාවීරතරුඃරිද්‍රන්‍දදඃ කකුභොජර්‍ජුනඃ පාත්‍ර්‍ථඃ කිරිට විජයාසෙවතවාභොධජයඃ෴ 24෴ කොලොම් කඩමපු෴
කඳඹඃප…කොතීපොදාසව්‍රක්‍ෂා හලිප්‍රියඃ ෂට්පදෙෂෙටා ව්‍රතති පුෂෙපාද්පෙතා භලධරප්‍රියඃ෴ 25෴ පලොල් පාතිරි෴
අමොඝා පාටලීසඵාලීක්‍රිෂණා ව්‍රර්‍තතාඵලොරු භාවසනනදූතී කුම්භීකාතාඹ්‍ර පුෂපාඹුවාහිණි෴ 26෴ මුරුඟ෴
මිරිකුළුැ෴ සමුරුන්කෛ෴ සොභජනසසිගගෘතික්‍ෂන කාක්‍ෂීද්‍වවොච කාෂපදං …
රත් නිතුල් අති උඩයන් කොටටන් පෙරුන්කායන් සිවසළුනු වදකසා තිපපිලි නෙළුන් අල සිරිතේකකු අසමොදන්
සි`ධිඟුරු යවකාර ළුැනු වලඟසාල් මිරිස් ගජතිපපිලි අරළු හ කලඳ යි චූර්‍ණණ කර තබා වොරුවෙන් හොන… නාරන්
ඇබුලෙන් හො උනුපැනින් හෝ වළඳනු෴ මින් ගුන අජීර්‍ණණ බඩ පිපුන් උදාවර්‍තත අරිසස ග්‍රහ නීමා`ඝගත රෝග
ලෙහි රොග සෝප නො දිරුන් අධොගත සිහිය සැම රෝග ගුන වෙයි෴෴ සිද්‍ධම්෴෴ අවුසධගනය යි෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com