Skip to content Skip to footer

වුත්තමාලා සන්දේශ සතක සන්නය Vuttamala Sandesa Sataka Sannaya

පත් ඉරු40
පරිමාණයසෙන්ටිමීටර් 32 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය෴ සොත්‍ථි`ධී භූපතිමහා විභුධමධුකරා සෙවනපපංකජමහා නා නා භොගාකරමභා වනි ජ
මුදපනීතා…තොඝාකුලමහා, භූමිත්‍ථී සෙඛරමහා විපුලසිරිධතී රාජමනතිසසරමහා, විජජා සින්‍ධුදධිගො මනුජසුරදුමා ජාතිග
ාමපපුරමහා෴ මූලභාසා දූතකාව්‍ය සම්බන්‍ධී වු මෙ ආදි ගාථාවෙහි, සොත්‍ථි යන පදය මෙ සවසතිත්‍යසමිං පදෙ
ශක්‍රබබ්‍රහම විෂණු මහෙසවරාක්‍රමෙන දිෂඨිතාඃ …
බහුජන,, අලපසත්වයන් ගේ,, පුඤඤභාවභූතා,, කුසල් මහිමයෙන් පහළ වූ,, වර සිරිසමපනන,, ප්‍රවර ඓසවර්‍ය්‍ය
සමාධියෙන්,, පාරිජාත,, දේවමාණුකාරී වූ,, රවිකුල භූපාල,, සූර්‍ය්‍ය ව ශාත්පනන ප්‍රථුවීසවරයනම,, භූමිභූතා,, ප්‍රතිට්ඨාධාර
වූ,, දේවරාජ,, පුලතති ව ශාත්භූත විභීෂන දිව්‍යරාජොතතමයානෙනි,, අවනිං,, සමසති ප්‍රථුවීය,, චිරං,, බොහො කාලයක්,,
පාහි,, අප්‍රමාද ව රක්‍ෂාකර෴ 102, සරසිගාමමූල මහා සාමිනො භාගිනෙය්‍ය භූතෙන ගතරාපිරිවෙන උපතපසසීනා
රචිත වුතතමාලා සන්‍දස සතකන් සමාපතම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴ කල්‍යානමසතු෴෴ ශ්‍රී බුද්‍ධවරුෂයෙන්
දෙදාස්හාරසිය එක්වෙනි වරුෂයෙහි හිල් මස දී කල්‍යානි විහාරවාසී දොම්පේ බුද්‍ධරක්‍ඛිත වන මම විසින් ලිවීමි.

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com