ත්රිපිටකය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthara Sahitha Sathipattana Suthraya (incomplete) ත්රිපිටකය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු71පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 5පත් ඉරු අංකනය‘ගෙ’ සිට ‘ඡඃ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයහා එක්‍ව ම දඹදිවට ම බැස චක්‍රරතනයට දෙවනු වනු ව යන ගමනැති හෙයින් එ හැම දෙන ම දඹදිව රදා සිට එ රජු ගේ ප්‍රධාන පුත් රුවන් වූ පරිනායක රතනය කරා පැමින සවාමීනි අපට විසීමට නිසි භුමි පදෙස දුන මැනවැ යි කියා ඉල්වාගෙන එ හැම දඹදිව රදා විසූවාහු ය ෴ එයින් පූව _ විදෙහයෙන් ආ මිනිසසු විසූ රට …එම සතිපට්ඨානය අතුරෙන ් එක් සතිපට්ඨානයක් හො ආනාපානසතිකඩත් දිවසයෙන් වෙන් වෙන් ව නිවන් මග පාදා වදාල හෙයින් එක් විසි සන්‍ධියක් ඇති එ සියළු දෙනා වෙන් එක් කාඬයක් හො කිර්‍තති ප්‍රසංසාදියෙන් දුරු ව නිසසරණාද්‍ධ්‍යාසයෙන් යෙදි තම තමා සිත ධරාගෙන අඛඬ ව සතතයෙන් භාවිතා කිරිමෙන් හා අනුන ්ට ද උගන්‍වාලීමෙන් ආත්මාත්‍ර්‍ථ ප්‍රාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු ෴෴෴සි`ධිරසතු ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0136What's your reaction?0Cool0Bad0Happy0Sad