Skip to content Skip to footer

විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthara Sahitha Sathipattana Suthraya (incomplete)

පත් ඉරු71
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 5
පත් ඉරු අංකනය‘ගෙ’ සිට ‘ඡඃ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

හා එක්‍ව ම දඹදිවට ම බැස චක්‍රරතනයට දෙවනු වනු ව යන ගමනැති හෙයින්  එ හැම දෙන ම දඹදිව රදා
සිට එ රජු ගේ ප්‍රධාන පුත් රුවන්  වූ පරිනායක රතනය කරා පැමින සවාමීනි අපට විසීමට නිසි භුමි පදෙස
දුන මැනවැ යි කියා ඉල්වාගෙන එ හැම දඹදිව රදා විසූවාහු ය ෴ එයින් පූව _ විදෙහයෙන් ආ මිනිසසු
විසූ රට …
එම සතිපට්ඨානය අතුරෙන ් එක් සතිපට්ඨානයක් හො ආනාපානසතිකඩත් දිවසයෙන් වෙන් වෙන් ව නිවන්
මග පාදා වදාල හෙයින්  එක් විසි සන්‍ධියක් ඇති එ සියළු දෙනා වෙන් එක් කාඬයක් හො කිර්‍තති
ප්‍රසංසාදියෙන්  දුරු ව නිසසරණාද්‍ධ්‍යාසයෙන් යෙදි තම තමා සිත ධරාගෙන අඛඬ ව සතතයෙන්  භාවිතා
කිරිමෙන් හා අනුන ්ට ද උගන්‍වාලීමෙන් ආත්මාත්‍ර්‍ථ ප්‍රාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු ෴෴෴
සි`ධිරසතු ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com