Skip to content Skip to footer

විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthara Sahitha Sathipattana Suthraya (incomplete)

පත් ඉරු71
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6
පත් ඉරු අංකනය‘ඝ’ සිට ‘ජෘ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එව … සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ … ධර්‍මම
දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,, නො … යං,,
ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය අභිනිසක්‍රමන සමය දුසකර ක්‍රියා සමය මාර විජය … සුඛ
විහාර සමය …
එක් සතිපට්ඨානයෙක් හො ආනාපානකාඬාදි වසයෙන් වෙන් වෙන් ව නිවන් මග පාදා වදාල හෙයින් එක්
විසි සන්‍ධියක් ඇති ව සියළු සතිපට්ඨාන සූත්‍ර දෙසනාවෙන් එකකාඬයක් හො කීර්‍තති ප්‍රසංසාදියෙන් දුරු ව
නි සසරණාද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත ධරාගෙන අකඬ ව සතතයෙන් භාවිතා කිරීමෙන් හා අනුන් ට
උගන්‍වාලීමෙන් ආතමාත්‍ර්‍ථ පරමාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු ෴෴෴ සඹුද්‍ධ පරිනිබබානා
`වීසහසසතතියෙසතෙනතොසතිය වසසමහි ඵුසසමාසෙ ජිනාගතෝ ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com