Skip to content Skip to footer

විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthara Sahitha Sathipattana Suthraya (incomplete)

පත් ඉරු36
පරිමාණයසෙන්ටිමීටර් 47 x 6.5
පත් ඉරු අංකනය‘කී’ සිට ‘ගු’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

න් මෙ සතිට්ඨාණ භාවනා මර්‍ගගය වැඩීමෙන් ම පැමිණිය යුතු ය එ හෙයින් … භාග … සතිපට්ඨාන භාවනා
මාර්‍ගග පමන මෙහි අභිප්‍රෙතය යි නැවතත් දැන්‍වු සේක එ අසා ද ආචාර්‍ය්‍යන් වහන්සේ නැවතත් … ර්‍ගගය
යි වදාල සේක මෙසෙ නැවතත් වදාරණ කලහි සිස්ය වු චුලල ණාග තෙරුන් වහන්සේ කිසිවක් නො
වදාරා …
ධර්‍මම ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වු,, තෙ භිකඛු,, සකල කෙලසයන් නසා රහත් ඵලයට පැමිණි තිස්
දහසක් පමන භික්‍ෂුන් ප්‍රමුඛ කොට ඇති ක ුරුරටවාසී ඒ සියළු භික්‍ෂූහු,, භගවතො භාසිතං,, ශ්‍රී සද්‍ධර්‍මමාම්‍රත
වාරි පුරිත ධර්‍මම ගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන්  වහන්සේ ගේ මේ දේසනාවට,, අභිනන්‍දුනති,, විසේසයෙන්
සනෙතා්ස වූවාහු යි ෴෴෴ ඉති විත්‍ථාරම ුඛෙන මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴෴෴
සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴෴ සි`ධිරසතු ෴෴ ප්‍රඥාවෙන් අග්‍ර වෙම්වා ෴෴෴
(බුද්‍ධ වර්‍ෂයෙන් දෙදාස් තුංසිය අසු එකට පැමිනි වර්‍ෂයෙහි ගලසිය පතතුවෙ මොලගොඩ පලෙල්ගෙදර
ලොකු ආරචචල ගෙ එතනා විසින්‍ද එම ගෙදර ඩිංගිරාල ද මොලගොඩ සහ අසල ග)


විශේෂ සටහන්:
ග්‍රන්ථ බෙහෙවින් දිරා ගොස් ඇත.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com