Skip to content Skip to footer
පත් ඉරු60
පරිමාණයසෙන්ටිමීටර් 48 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෙ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කශ්‍යප
සථවිරයන් වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන
ලද මෙසේ ම අසන ලදි,, නොහොත්,, මේ මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,,
ගබර්‍භවක්‍රානති සමය …
යථා සවභාව වුධමම _ශ්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස වු තෙ භිකඛු,, සකල කෙලසයන් නසා රහත් ඵලයට
පැමිණ තිසදහසක් පමණ භික්‍ෂුන් ප්‍රම ුඛ කොට ඇති කුරුරටවාසී වු සියළු භික්‍ෂුහු භගවතො භාසිතං ශ්‍රී
සද්‍ධමම _ාම ුක වාරි පුරිත ධමම _ ගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන්‍වහන්සෙ ගෙ මේ දෙසනාවට,, අභිනන්‍දුන්ති විසෙෂ
විසතර ව ූවාහු යි ෴෴෴෴෴ ඉථි විත්‍ථාරම ුඛෙ මහා සතිපට්ඨාන සුත්‍ථං නි`ඨිතං ෴෴෴
෴෴
(නිවන් පුර වැදීමට නිසි උතසහ කල මෙම ධමම _ ලි මුදියා මෙ ආරචචල වන මම ෴)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com