Skip to content Skip to footer
පත් ඉරු117
පරිමාණයසෙන්ටිමීටර් 45 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගඃ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 45.5 x 6, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත (මුලින්
සිතුවම් කර තිබී මැකී ගොස් ඇති බව පෙනේ. රතු, කහ, කළු ආදි වර්ණවලින් කළ යම් යම් රටාවන් ගේ
ශේෂයන් ඇතැම් තන්හි පෙනේ).
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුස්මත්‍වු මහා කාසස්‍යප
සථවිරයන් වහන්ස මා වි(සි)ං මෙ සතිපට්ඨාන සුතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන්
අසන ලද මෙසෙ ම අසන ලදි නොහොත් …
ඉදමවොච භගවා අතතමනා තෙ, භිකඛු භගවතො, භාසිතං අභිනන්‍දුනති,, ෴ භගවා,, ඉදං,, අවොච,,
අතතමනා,, තෙ භිකඛු,, භගවතො භාසිතං,, අභිනන්‍දුනති,, ෴෴෴ ඉති විත්‍ථාරෙන ම ුඛෙන මහා
සතිපට්ඨාන සුතතං ෴෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ මෙ පොත ලිව ු පිනෙං මට සහ
මාගෙ ගුරුවර දෙමව්පියාදීන් නෙර්‍වාන සමපත් ලැබේ වා

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com