Skip to content Skip to footer
පත් ඉරු94
පරිමාණයසෙන්ටිමීටර් 41.1 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෞ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබපාපසස අකරණං කුසලසස උපසමපදා සචිතතපරියොදපනං
එතං බුද්‍ධාන සාසනං෴ යනාදීන් අනේකපපාකාරයෙන් බුදුන් වහන්සේ වදාළ අවවාද අසාගෙන සිත තබාගෙන
වදාළ පරිදෙදන් සියළුැ පවු දුරුකොට පින් රැස්කොට සිත පිරිසිදුකොට සගමොක් සුව අත්පත් කටයුතු කෙසේ පවු
දුරු කටයුතු ය කෙසේ පින් රැස් කටයුතු යැ කෙසේ සිත පිරිසිදු කටයුතු යැ කෙසේ සගමොක් සුව අත්පත් කටයුතු
වෙද්‍යත් ගගග
එ විට ශක්‍රයො සිටාණන්ට කියනනාහු පලමු තොප දෙනෙන් සලක්‍ෂයක් වසතු වෙද මෙ තැන් පටන් මෙ තැන් පටන්
…වසැ දොලොස් ලක්‍ෂයක් වසතු වියදම් කොට දන් දෙව යි කියා සිටාණන් ගේ අනතර්‍ධාණ කල සමපතුන් සිටාණන්ට
පෑ ශක්‍රයො තමන් ගෙනුත් සියළුැ සමපතතින් ගෙයැ පුරවා උන් ගේ ශක්‍ර භවනයට ම ගියෙ ය යි වදාරා මෙ විසයහ
ජාතකය නිමවා වදාළ සේක෴ එ සමයෙහි සිටුව උපන්නෙම් බුදු වූ මමම වෙ දැ යි තමන් වහණ්සේ දක්‍වා වදාල
සේකි෴෴ විසයහ ජාතකය යි෴෴ සි`ධිරසතු෴ ශුභමසතු

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com