Skip to content Skip to footer
පත් ඉරු745
පරිමාණයසෙන්ටිමීටර් 61.5 × 6,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ තෙක් සහ ‘ක’ සිට ‘ද්‍වෙ කෲ’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 63 × 7, කම්බ පිටත කහ, රතු සහ කොළ වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං පඤඤ`ච භාවයං ආතාපි
නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති෴ ඉතිහිදං වුතතං කසමාපනෙතං වුතතනති භගවනතං කිර සාවත්‍ථියං
විහරනතං රතතිභාගෙ අඤඤතරො දෙවපුතෙතා උපසංකමිත්‍වා අතතනො සංසය සමුගඝාතත්‍ථං…
බුද්‍ධය යන නම ද යම් තාක් කල් ලොව පවත්නෙ ද තාවලොකාසමිං තිට්ඨනතු යන සමබන්‍ධයි෴ එ තාක් දක්‍වා ලොව
පවතී වා෴ විශු`ධිමාර්‍ගග මහ සන්‍යය නිමි෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ
සුපපතිට්ඨාමි සාසනෙ෴ මෙ ලිවු පින් පුරා විඳ සවු සැපත් නිතොරා෴ නො වැද බිය සසරා෴ මම ද බුදුවෙමවා
ලොවුතුරා෴ සසඟ සියල් බඹ ලොව වැසෙන දෙවියෙනි උරඟ ගුරුළු යක් බු නර අසුරයෙනි නො ළඟ ළඟ දුටු
නො දුටු දිය ගොඩ සවු සතුනි සමඟ මෙ පින් අනුමො වවු සම සිතිනී෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com