Skip to content Skip to footer
පත් ඉරු77
පරිමාණයසෙන්ටිමීටර් 39.4 × 5.1
පත් ඉරු අංකනය‘ගෛ’ සිට ‘ජූ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මේ සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස
මා විසින් මෙ මහා සතිපට්ඨාණ සූතත්‍රානත ධමම දෙසණාව,, එවං සුතං,, මේ අකාරයෙන් අසණ ලද මෙසෙ අසණ ලද
මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මේ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං…
නිවන් මඟ පාදා වදාල හෙයින් එක්‍විසි ස…යම් මෙන්‍ද මහත් කාය ළු සතිපට්ඨාණ සුත්‍ර දෙසනාවෙන් එකකාඬයක් හො
කිර්‍තති ප්‍රසන්‍ෂාදියෙන් සෙ දුරු ව නිස්සරනද්‍ධ්‍යාසයෙන් …හු දන පූනර්‍න වර්‍ද්‍ධන ජාලය දරාගෙන අකඬ ව සනතානෙ
බාවිතා කිරිමෙන් හා අනුනට ද උගන්‍වාලීමෙන් හා ආතමාතර්‍ත ප්‍රාරතර්‍ත සන්‍ෂි`ධියෙහි උත්සහ කට මහීසාදි භෞ බොග …
සි`ධිරසතු෴ සුභමසතු෴ අරොග්‍යමසතු෴ ඉෂටාතත්‍රිසි`ධිම්෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com