Skip to content Skip to footer
පත් ඉරු256
පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.
පත් ඉරු අංකනය අවිධිමත් ය.
කම්බනැත.
වැඩිදුර විස්තරය 

… මා කළා වු ප්‍රාත්‍ර්‍ථණා පරිදෙදන් තුනතරා බොධියෙන් එකතරා බොදියකට පැමිණ සසර දුකිං මිදී අමා මහා
නිවන්‍දකිණෙණ යි වදාල සේක෴ මෙසෙ ජරා මරණාදීන්ට පර්‍වත සතරක් උපමා කොට මනුෂ්‍යාතමභාවයත් දුලර්‍ලභ
ය යි දක්‍වා බුදුං වදාල සේක් නම් අවවාදය නිරනතරයෙන් සිත තබාගෙන දිය බුබුළක් මෙන් ඉතා දුලර්‍ලභ වූ කෙහෙල්
කදක් මෙන් අසාර වූ…
යනාදී …හීප්‍රතිවෙධයෙහි වැටෙයි මෙසෙ නානාත්‍ර්‍ථ වාච්‍ය වූ මෙ සමය ශබදය මෙතැනහී කාලාත්‍ර්‍ථ වෙයි භෙද සංවත්සර
…තුමාසාර්‍ද්‍ධ මාස රාත්‍රින්‍දිවා පුර්‍වානහ මධ්‍යනහ ප්‍රථම යාම මද්‍ධ්‍යම යාම පසචිම යාම ක්‍ෂණ මුහුතර්‍තාදී ප්‍රභෙද ගත
නෛකවිධ වූ කාලයන් කෙරෙහි අනියම කාලයක් ප්‍රකාස කෙරෙයි එ හෙයින් …සාධරණ වූ…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com