Skip to content Skip to footer
පත් ඉරු126
පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.
පත් ඉරු අංකනය අවිධිමත් ය.
කම්බනැත.
වැඩිදුර විස්තරය 

තං පසෙනදි කොසලං,, එතං අවොච,, මහාරාජා,, මෙතිචිවරං,, පරිපුනනං,, අථ ඛො,, පසෙනදි කොසලො රාජා,,
යෙන භගවා,, තෙනුපසංකමි,, උපසංකමිත්‍වා,, භගවනතං,, අභිවාදෙත්‍වා,, එකමනතං නිසීදි,, එකමනතං නිසිනෙනා
ඛො,, රාජා පසෙනදි කොසලො,, භගවනතං,, භනෙත භගවා,, යාව`චිදං,, අදනතානං,, දමෙතා,, අසනතානං,, සමෙතා,,
අපරිනිබබුතානං,, පරිනිබබාපෙතා,, භනෙත,, මයං…
තව ද අසනකයක් පමන දෙවියො ආනාගාමි මාගර්‍ගයෙහි වැද අමා මහා නිවන් දුටුවාහ෴ තව ද අටලොස් කෙලක්
පමන බ්‍රහමයෝ සතරවැනි වූ රහත් සමගින් වැධ ආමා මහා නිවන් දුටුවාහ෴ තවද සවාමිදරුවෝ එදා ඇසල මස මැදි
පොහො දා පතල ස… කලා සේ පලමුවන දර්‍ම දේස…යෙහි තුන් අසන්කයක් සත්‍වයන් දෙවියන් හො අටලොස් කෙලක්
බබුන් නිවන් දකවා නිවන් කෙලවෙර බණ සමාර කොට තොප තොප විමන්වලට යඬ වරණ් ධුන් සේක…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com