Skip to content Skip to footer
පත් ඉරු104
පරිමාණයපත් ඉරුවල ප්‍රමාණය අවිධිමත් ය.
පත් ඉරු අංකනය අවිධිමත් ය.
කම්බනැත.
වැඩිදුර විස්තරය 

… සියළු දෙව් මිනිසුන් ගොඩදක්‍වමි යි කියා දෙදෙනා පන්ෂලට කැදවාගෙන අවුත් කෙඬිකායෙන් බමුනා අත පැන් වත්
කොට සිත්කළු උ මේ දරුවන් දන් දුන් විසින් ලොවුතුරා බුදු බවට පැමිනම්ව යි කියා දරුවන් අතගෙණ බමුන අත
පිට තබා දන් දුන්හ෴ මෙසේ දරුවන් දන් දුන් වේලේ …යක කියා හඩන පක්ෂපාත මිඩියක සේ ම හා පොලොව
හඩන්නට වන මේරුමන්‍දාරාදි පර්‍වතයො දරුවන් දුන් සෝකයෙන්…
මමිකං ධමමරාජානං ඉසසරියසස කාරණා ජිවිතා වොරොපෙසිං තසස මෙ භනෙත භගවා අචචයං අචචයතො පතිග
ංශාතු ආයතිං සංවරායාති තාතගඝ සත්‍වං මහාරා… අචචයෙ අචචගමා යථා බාලං යථාමුලහං යථා අකුසලං යං ත්‍වං
පිතරං ධමමිකං ධමමරාජානං ජිවිතා වොරොපෙසිය තොච ඛොත්‍වං මහාරාජ අචචයං අචචයතො දිසවා යථා ධමමං
පටිකරොසි තතෙතමයං…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com