Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5
පත් ඉරු අංකනයඅංකනය අවිධිමක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

දක්‍වා කරණ ලද පොහො යි ෴ පනනරසි පොහො නම ුත් පියවි සිරිත් හෙයින් එකි එකි …තුයෙහි
තුදුශ්වක් පොහොයට හල දෙ පොහොය හැර සෙසු පොහො හයක ් බැගින් අටලොශ් පොහොයක
නොහොත් තුදුශ්වක් පොහො කරන ්ට නියම වු දා පොහොයට නිසි බාධාවක ් දැක සිට පනනරසි පොහො
කර …
තට පලම ු නික්ම ුනු සත් රුවන ් මහ නැවක් සේ සිතු සිත මසතක ප්‍රාපත කොටගෙන ජෙතවන මහ
විහාරයට වැඩ ක්‍රමයෙන ් ඔවුන ් රහත් කොට ඔවුන ් බිනූ පිරිතින ් පසවා දහසක් ම ුළුලෙලහි කෙල ලක්‍ෂයක්
සක්‍වලට ආඥා පවත්‍වා සත්‍වයන් දුකින ් ගලවාති මේ සේ බණ කියා ගැලවිය යුතු සත්ත්‍වයන් නිර දුකින්
ගලවා අමාමහ නිවන්හි ලන සේ දනනා සේ ව ු බුදුන් ෴෴෴ අඟුලිමාල දමනේ ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com