Skip to content Skip to footer
පත් ඉරු97
පරිමාණයසෙන්ටිමීටර් 39 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 40 x 6, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ පදකඛිණෙ භවතු සබබ දෙවඟලං ෴ රකඛනතු සබබ දෙවතා,, සබබ බුද්‍ධ ධමම
සංඝානුභාවෙන සදා සොත්‍ථි භවනතු තෙ,, සබබ බුද්‍ධානුභාවෙන සබබ සංඝානුභාවෙන බුද්‍ධ රතනං ධමම
රතනං සංඝ රතනං තිණණ රතනානං ආනුභාවෙන …
අතපප නම් තලයෙහි දෙදාසක් කල්පයකට ආයු ය ෴ සුදසස නම් තලයෙහි සාරදාසක් කලපයකට ආයු
ය ෴ සුදසසී නම් තලයෙහි අට දාසක් කලපයකට ආයු ය ෴ අකනිෂටා නම් තලයෙහි සොළොස්
දහසක් කලපයකට ආයුෂ ය යි දත යුතු ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com