Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර්16 × 5
පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘කු 5’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වා දහසක් වරං බලාපු තෙද වරං එර්දිවනත අවතාර වරං දරා සිටිනනා වූ දිවිය දිවියඥාන දිවිය නම්
දැරු දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියන්‍ඩ යකුන්ට යක්‍ෂනියන්ට අදත් මම අඩ ගසා ආරාධනා කරනෙන් නම්
෴ ශ්‍රී සයිරාෂට දේසේ ලේ ගල්ලැලෙල් වැඩ වාසතතානේ කරන ලේ තාලි යක්‍ෂනී ගේ කුසයෙන්
උපපැනන වූ …
පෙත් මං හතක් කුරාල පලක් රිරි බොන්ඩ සැවුල් බිලලක් යස ලෙසින් සිත තොසින් කදීමට පිදීමට අඳුං
ගොටු 5ක් හඳුං 05ක් ලේ ක්‍රි තෙල් මෙසේ පන්‍ච වර්‍නයෙං ගොටු පුදා නම කර අඩ ගසා කැප කර දෙන
මල් පහන් බත් බුලත් පිදේනි පුදවලකකන් ක්‍රේහි දිෂටි ලා වර වර ඒසවාහා ෴෴෴
(කිරිබන්ඩියා)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com