Skip to content Skip to footer
පත් ඉරු173
පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤඃ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පුඤෙඤණ සීලාදිමයෙණ පුබෙබකතෙන පතෙතාසමි අතංදිතෙ
මසකකසාරෙවිය දෙව රාජා රාජතතමිදෙද්‍ධපුරමුතතමමහි෴ පුබෙබ,, පූර්‍ව ජාතියෙහි,, අතන්‍දිතෙන,, අනලසව පුරුදු
කරණ ලදදා වූ,, සීලාදිමයෙන පුඤෙඤණ,, දාන සීලාදී කුසල ධර්‍මමයන් හෙතුකොටගෙණ,, මසකකසාරෙ දෙවරාජා
විය,, මහමෙර මුදුනෙහි පිහිටි දහසක් රුවන් දොරටුවෙන් හා සපත රතන ප්‍රාකාර ගොපුර පනතීන් පරික්‍ෂිපත වූ කනක
රජත මානික්‍යමය …
රසවාහිනියං ලිඛිතා සමතතානි෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ
සුපපතිට්ඨාමි සාසනෙ෴ පුඤෙඤන තෙන ජිනපතති යදා ලභෙය්‍යං තාවාහසාපි තනුජො වසතී මතීමා තෙජොති
හොතු පටිසන්‍ධි අමොහරූපී ලක්‍ඛීධිතී බලසත්‍ථ ගුණෙ භවෙය්‍යං෴෴෴ බුදුවෙමවා෴෴ සි`ධිරසතු෴෴

(කැබිලියපල විහාරවාසී බෙලිගලෙල ධමමානන්‍ද උන්නාෂෙ ගෙ රසවාහිනෙ෴ කැබිලියපල විහාරධිවාසි සර්‍වාත්‍ථකාමි
බදුලෙල රතනජොති තෙරුතතාෂෙ ප්‍රථමාචාර්‍ය්‍ය මිරිසෙස සනඝරක්‍ඛිත තෙරුනනා ද්‍වතීයාචාර්‍ය්‍ය වූ බෙලිගලෙල සිරිධමම
වන්‍ෂපාල බෙලිගලෙල සද්‍ධානන්‍ද භික්‍ෂූ විසින් ලියවන ලද රසවාහිනියයි෴෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com