වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු චාරිකං චරමානො මහතා භිකඛුසංඝෙන ස`ධිං යෙථුලලකො`ඨිතං නාම කුරූනං නිගමො තදවසරි෴ එවමෙම සුතං,, මෙ,, එවං,, සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරූසු,, චාරිකං චරමානො,, මහතා,, භිකඛු සංඝෙන ස`ධිං කුරූනං,, ථුල්ලකො`ඨිතං නාම,, නිගමො,, යෙන,, තදවසරි තෙන අවසරි෴ දුමපඵලානි,, යම්කිශි ව්රක්ෂයක්හු ගේ ඵලයො,, පතනති එවං,, භූමියෙහි පතිතවනනාහු වෙදද එපරිදෙදන්,, ක පබබජිතො අමහි,, ප්රව්රජජාවට පැමිණියෙමි,, අපණ්ණකං,, අවිරුද්ධ වූ,, සාමඤඤ එව,, නෛර්ය්යාණික ශ්රමණභාවයට ම,, සෙය්යොති,, උතුම්වනෙන් ය හෙවත් ප්රණීත වනෙන් ය එහෙයින් පැවිදි වූයෙමි යි කියා දෙශනාව නිෂඨා කොට වදාළ සේක෴෴෴ රට්ඨපාල සූත්රාත්ර්ථ ව්යාඛ්යාණය යි෴෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්යමසතු෴෴ |