Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 3.5
පත් ඉරු අංකනය නැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

තෙද වරං පස්වා දහසකට අවී බොහො වෙ වා යි බොහොවා දහසක් වරං බලාපු දිවිය දෙවතාවුන්
දෙවතාවියට කියන කනලවු දිවස් කන් ආබරනෙට ගෙන වදරගන විලෝඩී දෙසෙ පියුන් ගෙපපි හතෙන්
අදෙ නැකතින් පිලිපන් රි`ධි මෙග පර්‍වතයේහී වැඩ වාසය කර වදාරංනනා වු සිද කිරි අමමාවරු සත් දෙනා

රි`ධි මෙඟ නම් ලත් නායක කිරි අමමාවරුං වහංසේලාට උසන්රුකක් සහ රුවන් ගෙබෙහි දක්‍වා දෙන
මෙවන් දළුමුර ගන මෙවෙනි ආතුරයා ගෙ සකල සර්‍වාගෙට වැද පැමිනියා වු යක්‍ෂ උපද්‍ර දුරි බුත විද්‍ධුන්සනය
කරවා දෙඬ බුත ධ්‍රෂටි සිවුවරං දෙවියන්නෙන් වරං ලැබෙනව යි ආයු බොහො වෙ වා යි බොහො වා

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com