Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 23 × 4
පත් ඉරු අංකනය‘ර’ සිට ‘රඃ’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පලල පුලුලෙන් සිවු වියන් ගෙන බර වියන් උස ගනිමි නේ
නලල බැම පන්‍දම අබා සිවු කොනට සිංහ දිවි අඹමි නේ
දෙ මන්සල සිට අඬ ගසා පැන ලෙලවමින් තද බිය ගෙ නේ
එදා යම රජු දුනනු වරමින් මහා සොහොන් යකු දැන ගෙ නේ …
නියම වෙලා යම රජු දුන් වරම ද
නියම වෙලා නර ලොව දොල පුදය ද
කයට පැමිනි ශම උවදුරු හරිං අ ද
මහසෝන් යක්‍ෂයා කල ලෙඩ හරින් අ ද

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com