Skip to content Skip to footer

මහා සුදස්සන සූත්‍ර සන්නය සහ ව්‍යාඛ්‍යාණය Maha Sudassana Sutra Sannaya Saha Vyakhyanaya

පත් ඉරු63
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ග’ දක්වා හා ‘ක’ සිට ‘ඛෞ’ දක්වා,
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්
වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විද්‍ධගධ ජණ ප්‍රමුඛ සකල ශොත්‍රැ ජ(න) මනඃ ප්‍රසාදජණක වු මෙ මහාසුදර්‍ෂන
සූත්‍රානත ධමර්‍ම දෙසනාව මා විසින්෴ එවං සුතං,, මෙ ආකාරයෙන් අසණ ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන
ලදි,, එකං සමයං,, ගබර්‍භාවකත්‍රානති සමයාදී වතර්‍ත ප්‍රකාරාදි සමයං අතුරෙහි,, භගවා,, භාග්‍යවත් බුදුරජානන්‍වහන්සේ,,
පරිනිබබාන සමයෙ,, පිරිනිවන් පෑ වදාරණ සමයෙහි…
ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා෴෴ භගවා,, ඉදං,, අවොච,, ඉදං,, වත්‍වා,,
අථාපරං,, සුගතො,, සත්‍ථා,, එතදවොච෴෴ අනිචචාවත සංඛාරා උපපාද වයධමමිනො උපපජජිත්‍වා නිරුජඣනති
තෙසං වූපසමො සුඛොති෴෴ සංඛාරා,, වත,, අනිචචා,, උපපාද වයධමමිනො,, උපපජජිත්‍වා,, නිරුජඣනති,, තෙසං,,
උපසමො,, සුඛොති෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ ලිඛාය
පාලිනාධමමා නවකොටිසහසසකං කපපං අකඛරගනනාච චක්ඛවත්‍ථි භවිසසති෴෴෴ මහාසුදරිසන සූත්‍රාකඛ්‍යා
නිමි෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com