Skip to content Skip to footer
පත් ඉරු21
පරිමාණයසෙන්ටිමීටර් 43 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ තෙක්
කම්බනැත 
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති
කමමාසසධමමං නාම කුරුණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං
සමයං,, භගවා,, කුරුසු,, කමමසසධමමං ණාම කුරුණං නිගමො විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛ ු
ආමනෙතසි …
ඉදමවොච භගවා අතතමණා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴ භගවා ඉදං අවොච,,
අතතමනා තෙ භිකඛු,, භගවතො භාසිතං,, අභිනන්‍දුනති෴ ඉති විත්‍ථාර මුඛෙණ මහා සතිපට්ඨාණ
සුතතං නි`ඨිතං෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි
සාසණෙ෴ සි`ධිරසතු෴ සුබමසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com