Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Maha Sathipattana Suthraya (Asampurnai)

පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5
පත් ඉරු අංකනය‘කා’ සිට ‘කඃ’ තෙක්
කම්බනැත 
වැඩිදුර විස්තරය අධිගමාය නිබබානසස සචඡිකිරියාය යදිදං චතතාරො සතිපට්ඨානා කතෙම චතතාරො ඉධ භිකඛවෙ
භිකඛු කායෙ කායානුපසසි විහරති ආතාපි සමපජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජඣා
දොමනසසං෴ වෙදනාසු වෙදනානුපසසි විහරති ආතාපි සමපජානො සතිමා විනෙය්‍ය ලොකෙ
අභිජඣා දොමනසසං …
යං ඛො භිකඛවෙ චෙතසිකං සාතමමනො සමඵසසජං දුකඛං අසාතං වෙදයිතං ඉදං වුචචති භිකඛවෙ
දොමනසසං෴ කතමොච භිකඛවෙ උපායාසො යො සො භිකඛවෙ අඤඤතරඤඤතරෙණ
ව්‍යසනෙන සමනනාගතසස අඤඤතරඤඤතරෙණ දුකඛ ධමෙමන පුට්ඨසස ආයාසො උපායාසො
ආයාසිතතතං උපායාසිතතතං අ…
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com