ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් මහබිනික්මන් ජාතකය, විසාකා ජාතකය Mahanikmana Jathakaya,wisaka Jathakaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු70පරිමාණයසෙන්ටිමීටර් 44 × 6පත් ඉරු අංකනය‘සව’ සිට ‘චි’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමෝ තශශ බගවතෝ අරහතෝ සම්මා සන්බුද්‍ධශශ ෴ ශබබ ධානන් දමර්‍ම ධානන් ජිනාති සබබං රශන් දමර්‍ම රශෝ ජිනාති ශබබන් රති දමම රති ජිනාති තන්හකකයෝ සබබ දුක්කන් ජිනාති ෴යනාදින් ඉරුට වඩා තේජස් ඇති ශදුට වඩා සවුමම වූ ගුන ඇති මුලු පොලොවට වඩා දිරිය සහිත යා වූ ගුන ඇති …ප්‍රත්‍ථනා හේතු බලයෙක් ලක්‍ෂයක් මුළුලෙල්හි දිව්‍ය ලොක සමපත් සුව විද දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි ශත් ඇවිරිදි වයසින් බන අශා ශොවන් ව බුදු සස්නෙහි ශැදෑ ඇති සත්‍රී කෙරෙ අග්‍ර වූ තනතුරු ලදින් දානාදී පින් රැස් කොට ශන්ශාර ශාගරයෙන් ගොඩ නැඟහ ෴ දත යුතු යි ෴ විසාකා ජාතකය යි෴ඤමෙ පොත් වහංසෙට යෙදු උනු මෙ බැර පන් රිදි දහසයක දේ සෙදු උනා ය මෙ පින් දෙවියඬ පින් සිද්‍ධ වෙනව ය෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0130What's your reaction?0Cool0Bad0Happy0Sad