Skip to content Skip to footer
පත් ඉරු70
පරිමාණයසෙන්ටිමීටර් 44 × 6
පත් ඉරු අංකනය‘සව’ සිට ‘චි’ දක්වා
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමෝ තශශ බගවතෝ අරහතෝ සම්මා සන්බුද්‍ධශශ ෴ ශබබ ධානන් දමර්‍ම ධානන් ජිනාති සබබං
රශන් දමර්‍ම රශෝ ජිනාති ශබබන් රති දමම රති ජිනාති තන්හකකයෝ සබබ දුක්කන් ජිනාති ෴
යනාදින් ඉරුට වඩා තේජස් ඇති ශදුට වඩා සවුමම වූ ගුන ඇති මුලු පොලොවට වඩා දිරිය සහිත යා
වූ ගුන ඇති …
ප්‍රත්‍ථනා හේතු බලයෙක් ලක්‍ෂයක් මුළුලෙල්හි දිව්‍ය ලොක සමපත් සුව විද දැන් අප මහා ගෞතම බුදුන්
සමයෙහි ශත් ඇවිරිදි වයසින් බන අශා ශොවන් ව බුදු සස්නෙහි ශැදෑ ඇති සත්‍රී කෙරෙ අග්‍ර වූ තනතුරු
ලදින් දානාදී පින් රැස් කොට ශන්ශාර ශාගරයෙන් ගොඩ නැඟහ ෴ දත යුතු යි ෴ විසාකා
ජාතකය යි෴
ඤමෙ පොත් වහංසෙට යෙදු උනු මෙ බැර පන් රිදි දහසයක දේ සෙදු උනා ය මෙ පින් දෙවියඬ පින්
සිද්‍ධ වෙනව ය෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com