Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 211 × 3.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පසවා දහසක් ආවි බොහෝවා ෴ පසවා දහසක් වරං බලාපු තෙද වරං එධි_වනත අවතාර වරං ගතතා වූ
දිවුව දෙවතාන්‍වුඩ දේවතාවියන්‍ඩ යකුන්‍ඩ යක්‍ෂනියන්‍ඩ අදත් මම අඩ ගසා ආරාධනා කරනෙන් නම්- යගල්
මහා ඉරිසීන් වහන්සේ යගල්කුට පර්‍වතේ යගල් සන් පාගන වෙලාවට උඩ ගිය ගිනි පුපුරු හතෙන් …
වසාගෙන අතින් පයින් හතර මහත් දිවයිං හතර වසාගෙන අත් මුදුන් දී සිටියා ඇත කී මුනිවරයිනෙන්න්
වරන් ලත් අජජු මුනීවරයා කියනෙන් මම තමයි මම කී බස් අසන්‍ඩ මා කී බස පොත වලංඟු වෙන්‍ඩ ඉන්‍ද්‍ර
නිල මුනිවරයිනෙන්ම් වරමි ෴ ඕං හ්‍රාං හ්‍රිං ග්‍රිහං උඩ යකුං උඩ රංගිරි දිෂටියෙන් මා කෙරේ නැමි පා
නවමී වර වර ඒසවාහා ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com