ගද්‍ය, ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගද්‍ය, ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු04පරිමාණයසෙන්ටිමීටර් 232.5 × 4පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනමො විසා මහ නුවරට ගත් ජනපොතයට පලමුවෙන් දෙවියො රැසව සිටගණ මහා කෙල නාග රාජයා ගෙනනා නුවර පෙන ගොබෙන් වසා හිටගන බ්‍රහමයො අට දෙනකු ලවා ජෙතවනාරාමයට බුදුන් කරා ඇරිය කල්හි ෴ එමබා බුදුං දැක ශල කරනෙන සවාමිනි අප ගෙ නුවර යක්‍ෂයො රැසව ජන පොතයකින් …දෙව සනනි බන්‍දන දහ අට සනනි දෙවතාවුන් අලලා වර පොටෙං කැබෙලල ගශෙ බැද එම නුවර දුන් කදන් විහිදුවා යක්ෂයා තො මා කි බස් අසාව යි වදාල කල්හි සවාමිනි ඉර හද පවතිනා තෙක් අහනවා ය කියා ශල කර වරං ගත් ආඥාවෙන් ආනුභාවෙන් දොලොස් අවුරුද්‍ධකට මා කිවු බස් අසා හිටින් දෙවතාවා හිටින් ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0055What's your reaction?0Cool0Bad0Happy0Sad