Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 232.5 × 4
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමො විසා මහ නුවරට ගත් ජනපොතයට පලමුවෙන් දෙවියො රැසව සිටගණ මහා කෙල නාග රාජයා
ගෙනනා නුවර පෙන ගොබෙන් වසා හිටගන බ්‍රහමයො අට දෙනකු ලවා ජෙතවනාරාමයට බුදුන් කරා
ඇරිය කල්හි ෴ එමබා බුදුං දැක ශල කරනෙන සවාමිනි අප ගෙ නුවර යක්‍ෂයො රැසව ජන පොතයකින්

දෙව සනනි බන්‍දන දහ අට සනනි දෙවතාවුන් අලලා වර පොටෙං කැබෙලල ගශෙ බැද එම නුවර දුන්
කදන් විහිදුවා යක්ෂයා තො මා කි බස් අසාව යි වදාල කල්හි සවාමිනි ඉර හද පවතිනා තෙක් අහනවා ය
කියා ශල කර වරං ගත් ආඥාවෙන් ආනුභාවෙන් දොලොස් අවුරුද්‍ධකට මා කිවු බස් අසා හිටින් දෙවතාවා
හිටින් ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com