Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සත් මුහුදෙන් එ දේසේ මංග්‍රහාමී සත් යාලක් කෙත කරවාලා එ කෙතේ කොහරටින් යන වැසෙසා වහචචා
මළු මැස්සන් එලවන්‍ඩ බැරි වෙලා අවුසද කුමාරයි ගෙනනාලා මංග්‍රහාමී මේ වඩන දළුමුරවලින් බුලත්
හතක් දුනනා ඇරගෙන එ අවුසද කුමාරයෝ මංග්‍ර කුමාරහාමිනෙන් එ රන් මඬලෙං …
ආඥාවේන් මොහු දුන් බුලත් වේලෙන කොට මේ කෙතේ වැසෙසා යනවා ඉගිලෙනවා ය ෴ නමො
අත්තායහණතා නිස බගවතිය අරහතීය සිද්‍ධ බුද්‍ධානීය ඉටිමිටියෙසවාහා ෴ පලමු මනත්‍රය හදුන් මතුර
බුලතේ ගා යාලලනු ෴ දෙවෙනි මනත්‍රය මී තෙලට අටතුරාසියක් ජප කොට කෙතේ පාන් අවුලනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com