පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය සත් මුහුදෙන් එ දේසේ මංග්‍රහාමී සත් යාලක් කෙත කරවාලා එ කෙතේ කොහරටින් යන වැසෙසා වහචචා මළු මැස්සන් එලවන්‍ඩ බැරි වෙලා අවුසද කුමාරයි ගෙනනාලා මංග්‍රහාමී මේ වඩන දළුමුරවලින් බුලත් හතක් දුනනා ඇරගෙන එ අවුසද කුමාරයෝ මංග්‍ර කුමාරහාමිනෙන් එ රන් මඬලෙං ... ආඥාවේන් මොහු දුන් බුලත් වේලෙන කොට…
