Skip to content Skip to footer
පත් ඉරු03
පරිමාණයසෙන්ටිමීටර් 129 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වා දහසක් වරං බලාපු තෙද වරන් එදිර්‍දවනත අවතාර වරං දරා සිටිනනා වූ දිවිය දිවියඥාන වරං බලා
සිටිනනා වූ දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියංඩ යකුන්ඩ යක්‍ෂනියන්ඩ අදත් මම අඬගසා ආරාධනා කරනෙන්
නම් ෴ විසාලා මහනුවර අසුපාල කුමාරි දවා පුළුස්සාපු සොහොන් අගුරෙං …
මාගේ සනනි බන්‍දනය මම අද බැන්‍දා සැබෑවී නම් මා කීවා අසා මා කී තැන ලෙඩ ගුන කර දෙන්ඩ
හාරදාස් හාරසිය හතලිස් අටක් සනනි මායමට අඩුත්තු සැට පන්දහසකට නායක රාජ මුළු සනනි දේවතාවා
ගෙන් හා දිවකුරු බුදු රාජෝතතමයානන් වහන්සේ ගෙං වරමී ෴෴ කිරිබන්ඩියා ෴෴ සනනියට
කනනලව්ව මනත්‍රය ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com