පත් ඉරු | 450 |
පරිමාණය | සෙන්ටිමීටර් 52 × 5 |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ව’ තෙක් |
කම්බ | සෙන්ටිමීටර් 53.5 × 5.5, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ, කලු සහ කොල වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත. කම්බ වටා පෙති කහ සහ කොළ පැහැය භාවිතයෙන් අඳින ලද පෙති මෝස්තර රටාවකි. කම්බ මධ්‍යයේ ‘2428’ යනුවෙන් ඉලක්කම් ඇඳ ඇත. කම්බ ඇතුළත කලු සහ කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා උකකට්ඨායං විහරති සුභ |
පොත් වල හිමිකරු | සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය |
Tags: SMPB-0039